ඉතිං අපේ තූති අලි බබාලත වෙත්ත සීන් එක තමා මාමෙ මේ මම තියන්න හැදුවෙ.
අනේ ඉතිං ඒ අලි බබාලගෙ ගොල්ලොං බස් එකක් අලගෙන මත්තල ගුවන් තොතුපොලේ කුනු බක්කියත හොත දාන්න හියැයි කියමුකො. ඒගොල්ලො ගියේ නිකං නෙවී, ඒගොල්ලොංගෙ බොඩිගාඩ් බබාලයි, පොලිත් බබාලයි ගොඩාක් එක්කගෙන, යන ගමන් ලාත්තන ලාත්තන තින්දු කිය කිය, තමයි ගියේ. හැබැයි කාතවත් නොකිය තමයි අලි බබාල ට්‍රිපය යන්න ලෑත්ති උනේ (නැත්තං හදිත්තියේ කුණු බක්කිය අස් කරල තිබ්බොත් මාල සීන් එකනෙ වෙන්නෙ, එතකොට මක්කයි බලන්නෙ?)
ඉතිං ඔය කුනු බක්කි සර්ච් එක එයාර් පෝට් එකෙන් පත්තෙ වලායට පැත්ත ඇදුන. අලි බබාල අනේ කුණු බක්කි වල බෑගෙන කුනු එව්වෙ. ඔන්න බොලේ තික වෙලාවකින් හෙන බබාල ගොඩාක් එතනට ආවෙ. හම්බන්තොට ඉතිං මහින්ද මාම බබාගෙ ඈයො නෙ ඉන්නෙ. ඒක අහන්නත් දෙය්ක්කෑ. නගරාධිපති බබත් එදා ආපු අලි බබාලගෙ ආරස්සාවට තාත්ත බබෙක් වගේ ඇවිල්ල තිබුනෙ.
මෙන්න බොලේ එකපාලතම කොහෙන්ද ඉදන් ආවනෙ බිත්තල දඩ බඩ ගාල. අනේ අල අලිබබාලගෙ ආරස්සාවත හිතපු පොලිස් බබාලට හලී සතුටුයි. එහෙන් බිත්තල එනව, මෙහෙන් බිත්තල එනව, ඒගොල්ලො හිතුවෙ ඒක අවුරුදු ජන ක්‍රීඩාවක්ය කියල අනේ. එහෙම හිතල බලාගෙන හිතියෙ.
මෙන්න බොලේ එතකොතම කොහේද ඉඳල අල අලි බබාලගෙ ආරස්සාවට ආපු නගලාදිපති බබා සෙල්ලං පිත්තෝලයක් අලගෙන සරමත් උත්තගෙන දූගෙන දූගෙන ආව. කැමරන් බබාල ඒව ටුස් ගාල පොටෝ ගහ ගත්ත. පස්සෙ ඉතිං බක්කි ට්‍රිපය එතනින්ම නවත්තල අලි බබාල බස් එකට නැගල යන්න ගියා ආයෙ ගෙවල් වලත.
ඒ උනාට ඉතිං යන්න බයයි නෙ ගමේ මහජන බබාල ආයෙ ආවොත් බිත්තල සෙල්ලම් කරන්න කියල හිතාගෙන බස් එක නවත්තල පොලිස් බබාල යන ජීප්පුවකට අත දැම්ම, ඒ උනාත පොලිත් බබාල ජීප්පුවේ හයි කරල තිබ්බ TV එකේ චංගුමී දාගෙන බල බල ගියේ. අනික ඒවෙලාවෙ සද්දෙ 100ට වැඩි කරල තිබුනෙ. ඉතිං ඇහෙන්නෙ කොහොමෙයි අනේ. ඉතිං ඒ ගොල්ලො නවත්තන්නෙ නැතුව යන්න ගියා.
අනේ ඉතිං අල අහිංතක අලි බබාලත කියන්න කවුලුවත් නෑනේ. ඒගොල්ලො කියන දේවල් අහන්නත් කවුලුවත් නෑනෙ බබාලන්තෙ. ඒක නිතා ඒගොල්ලො ඒගොල්ලොන්ට බිත්තල වැදිච්ච තැං පෙන්නුව පිට සට වල ඉන්න කට්ටියට. ඉතිං පිට සට කට්ටිය ඇහුව කෝ කොහෙද බිත්තල වැදිල තියෙන්නෙ ඕගොල්ලොංගෙ කියල. මෙන්න බොලේ අලි බබාල ඔක්කොමල්ල පැනපු ගමන් අල සුදු පාත සරං උත්තල පෙන්නුව.
සමහර බබාලට ගහපු බිත්තල බිඳෙන්නෙ නැතුවම ඇඟට ඇලිල. එතකොටම තමයි දැක්කෙ සමහලුන්ට බිත්තර දෙක දෙක දාපු මලු පිටින් ගහල කියල.
සබඳ අපි "අලි" නොවෙමු පොන්නුන්ගෙ පාරෙ යන..... "බුලත්" හපයොද නොවෙමු පවුලටම ඔන්ලි උන.... "බෙල්" පිනාවෙකු නොවෙමු කටිං ගස්ලබු වවන.... "සොඳුරු අඬහැරය වෙමු බීරන්ට වයන වෙණ....
Monday, April 21, 2014
මත්තල ට්‍රිපය, සහ බිත්තල වලුතාව තහ පිට සටට සෙද්ද උත්තා පෙන්නීම.
Tuesday, April 8, 2014
අප්පච්චී, ICC 20 - 20 සහ ඉන්දියාවේ දුක් ගින්දර
පෝස්ට් හත අටක්ම ලියල පලවෙනි පෝස්ට් එක විදියට මොකද්ද දාන්නෙ කියල කල්පනා කර කර හිටියෙ. කියන්න දේවල් නම් අනන්තයි. ඒත් මේක තමයි වැදගත්ම කතාව කියල හිතුන.
හුඟ කාලෙකින් ඉන්ටනැශනල් ලෙවෙල් එකේ ෆයිනල් මැච් එකක් ලංකාව දිනා ගත්තේ,
* ලංකාවේ ටීම් එකේ කලින් සෙල්ලම් කරපු ජයසූරිය, අතපත්තු, කුමාර ධර්මසේන, චමින්ද වාස් වගේ ක්‍රිකට් පතාක යෝධයන්ගෙ මැදිහත් වීම,
* තවමත් ටීම් එක ඇතුලෙ ඉන්න ඩිල්ශාන්, සංගා, මහේල යන තුන්කට්ටුවගෙ කටේ බලේට සහ
* අප්පච්චී මැච් එක බලන්න නොගිය නිසාවෙනි.
බැරි වෙලා හරි ඔය තුනෙන් එකක් මිස් උනා නම් මෙදාපාරත් ෂොට් එකට සෙමි ෆයිනල් එකෙන් හරි ඊට කළින් හරි අකුලගෙන එන්නම වෙනව.

අප්පච්චී මැච් බලන්න යන්නෙ ඇත්තටම ආසාවට නම් අපි මෙහෙම කියන එක වැරදියි තමයි. ඒත් ගිය පාර සංගාම කිව්වනෙ බලපෑම් ආව කියල. හැබැයි ඉතිං අප්පච්චිගෙ තරාදියෙ බර වැඩි කරගන්න මේ හැමදේම කරන බව නම් ආයෙ අහන්න දෙයක් නෑ. ඔය රනිල් සීයට බැරිම ඔය ටිකමනෙ.
ඉන්දියාව ක්‍රිකට් ඇරෙන්න අනිත් ක්‍රීඩා එකක් වත් පණ පිටින් නැති ගානයි. ඒක තමයි ඔච්චරටම ලොකුවට ඉන්දියානුවන් ක්‍රිකට් බදාගෙන ඉන්නෙ. අනික දැන් ක්‍රිකට් වලින් හම්බ කරන තරමක් හම්බ කරන්නෙ ඉන්දියාවෙ. ඒ කියන්නෙ මුළු ක්‍රිකට් ක්‍රීඩාවම විකුණගෙන කන්නෙ ඉන්දියාව. ක්‍රිකට් බිහිවෙච්ච එංගලන්තෙට වත් බැරි උනා මේ විදියට කන්න. අනික දැං ඉන්දියාවෙ පවුඩර් බේබිලත් පුල් සපෝට් එක දෙනව ක්‍රිකට් වළඳන්න.
එක ක්‍රීඩකයෙක් ඉන්දියාවෙ ටීම් එකට යන්නෙ තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දාස් ගානක් පහු කරල. ඒක තමයි මැච් එකක් පැරදුනාම ඉන්දියානුවන් උන්ගෙ ගෙවල් කුඩු කරන්නෙ. සමහරු ලක්ෂ ගනන් ඔට්ටු දාල. ඉන්දියාවෙ ප්‍රසිද්ද වෙබ් අඩවි කිහිපයක්ම තියෙනව ක්‍රිකට් මැච් යන වෙලාවට තමන්ට කැමති ගානකින් ඔට්ටු අල්ලන්න පුළුවන්.
මෙදා පාර ICC 20 - 20 ලංකාව දින්න විතරයි දෝනිටයි යුවරාජ්ටයි හරියට කරදර. ක්‍රිකට් සම්බන්ධව ඉන්දියාවෙ තියෙන බ්ලොග් අඩවි බර ගානක කුණු හරුපෙන් උන් දෙන්නට බැනල පෝස්ට් දාල තිබුන. ඒ මදිවට ලංකාවටත් බැනල.
උතුරු නැගෙනහිර ප්‍රශ්නෙ වෙලාවෙ තමිල්නාඩුවෙ ඉන්න පවුඩර බේබිලා ඔක්කොම එක්ක එකතු වෙලා ජය ලලිතා මෙනවිය එක්ක ලංකාවට පූලුවාන් තරම් ගැහුව. උං එදා අමතක කලා ලංකාව සිංහල රටක් ඒකෙ ඕන කෙනෙක්ට සමානව ජීවත් වෙන්න පුළුවන් බව. හැබැයි ඉතිං සුළු ජාතීන්ට කෑලි කෑලි බෙදල දුන්නම මෙතන රටක් නෑනෙ. අනික උන් එහෙම කියන්න හේතුව ඉන්දියාවෙ ප්‍රාන්ත වශයෙන් එකිනෙකා විශාල බෙදීමක් තියෙනව. අයි ලවු මයි ඉන්ඩියා කිව්වට. කෙරල්ලු වෙනම තමිල්නාඩුවෙ දෙමළ උන් වෙනම, බොම්බායෙ ඉන්නෙ වෙනමම කොට්ටාශයක්. එකෙක්ට එකෙක් නෑ. තමංගෙ රට ඇතුලෙම එකාට එකා කා කොටා ගන්නව. කරුමෙකට ඉන්දියානු රජයෙන් ඒව එළියට යන්න දෙන්නෙ නැති විදියට කොහොම හරි වහ ගන්නව. ඒත් ඉතිං කොච්චර වහ ගත්තත්. හිටපු ගමන් එළියට පනිනව. හරියට අර මොනරට වෙන සීන් එක වගේ. ඉස්සරහ පැත්තෙන් ලස්සනට පෙන්නල පොඩ්ඩක් පස්ස පැත්ත හැරිච්ච ගමන් පස්ස පැත්ත දැක්කම බල්ලො බත් කන්නෙත් නෑ ආයෙ.

අනික අමිතාබ්ට හෙම්බිරිස්සාවක් හැදුනත් ගිණි තියාගන්න ගොං හැත්තක් ඉන්න ඉන්දියාවට බැනල අපි මොකටද ලේ රත් කරගන්නෙ කියලත් හිතෙනව. ඒත් ඉතිං ගහන්න වඳින මිණිහත් මෝඩය වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩය.
ලංකාවෙ සාධාරණ මහත්මා ක්‍රීඩකයින් ලෝකෙටම ආදර්ෂයක්. ජය වේවා..!! කියල තමයි අන්තිමට කියන්න තියෙන්නෙ.
ලංකාවෙ සාධාරණ මහත්මා ක්‍රීඩකයින් ලෝකෙටම ආදර්ෂයක්. ජය වේවා..!! කියල තමයි අන්තිමට කියන්න තියෙන්නෙ.
Subscribe to:
Comments (Atom)